spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ගොවියාටත් ඩොලර් අතට එන යුගයක් හදනවා – විපක්ෂ නායක (වීඩියෝ)

ගොවි ජනතාවටත් ඩොලර් ඉපයීමට හැකි යුගයක් බිහි කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින්.

සමගි ජන බලවේගයේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 279 වන අදියර පොළොන්නරුව, හිඟුරක්ගොඩ, නාගපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?