අනියම් බිරිඳව කුලී නිවස තුළ ඝාතනය කරලා

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබිය දී ඊයේ (01) රාත්‍රියේ සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසු වූ නවසඳගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි වියේ පසු වූ යක්කඩුව ප්‍රදේශයේ පුද්ගලයෙක් කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළ දී ඔහු විසින් අනියම් බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

බියගම පොලිසියට ලද තොරතුරක් අනුව ඝාතනය කළ කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, පොලිසිය සැකපළ කරන්නේ මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ සහ බියගම පොලිස් ස්ථාන මඟින් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15