AFC Banner
Empty Ad
Empty Ad

ගිනස් පොතට ගිය නිය

ලොව දිගම නියපොතුවලට හිමි ගිනස් වාර්තාව පිහිටවූ, අයන්නා විලියම්ස් සිය නියපොතු කපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා කියා සිටියේ, ඇය විසින් මෙම ක්‍රියාව පසුගිය සතියේ සිදු කර ඇති බවයි.

විදුලි රොටරි උපකරණයක් ආධාරයෙන් මෙම නිපොතු කපා ඇති බව ද සඳහන්.

නියපොතු කපා ඉවත් කිරීමට පෙර එහි දිග මැන ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේදී අයන්නා විසින් මෙම වාර්තාව පිහිට වූ අතර නියපොත්ත කපා ඉවත් කරන විට එහි දිග සෙන්ටිමීටර් 733.55ක් ලෙස දැක්වුණා.

90 දශකයෙන් අනතුරුව ගිනස් වාර්තාව තැබු කාන්තාවක විසින් නියපොතු කපා දැමු පළමු අවස්ථාව මෙය වනවා.

අයන්නා විසින් වසර 28ක කාලයක්, කැප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?