අවශ්‍යම මොහොතේ කෝලිගෙන් සුපිරි අර්ධ ශතකයක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 38 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට අද (29) සමත් වුණා.

දකුණු අප්‍රිකාව සමඟ මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී කෝලි මෙම අර්ධ ශතකය රැස් කළේ පන්දු 48ක් පමණක් වැයකරමින්.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියාව මේ වනවිට පළමුව පන්දුවට පහර දෙමින් සිටිනවා.

මේ අතර ඉන්දීය ඉනිමේ පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි අක්ෂාර් පටෙල් ද අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 47කට දුවද්දී දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08