ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් ඩී.වී. චානක එක් කළ සුබ පැතුම

නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා මෙන්ම, මෙරට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයායි.

ඒ විතරක් නෙවෙයි නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා. 

ඉතිං නාමල් රාජපක්ෂගේ උපන්දිනය අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ කල්‍යාන මිත්‍රයෙකු වන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක සිය ෆේස්බුක් ගිණුමට මෙලෙස සුබ පැතුම් එක් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?