යූ ටියුබ් නාලිකාවක හිමිකාරිනියක් විදෙස් රටක දී මරුට – ඇය ශ්‍රී ලාංකිකයෙක් (වීඩියෝ)

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිකරගත් ෆින්ලන්තයේ වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම සිද්ධිය ඝාතනයක් බවට එරට පොලීසිය සැක පළ කරන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිදරු මවක් බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කලක සිට ඇය සිය නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එමගින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදෙස් රටවල සහ ශ්‍රී ලංකාවේ ද ඇය බොහෝදෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය විසින් අදාළ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය විසින් රැගෙන යන අයුරු ද වාර්තා කර තිබුණා.

එරට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18