AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රාම නිලධාරිවරුත් අද අසනීප නිවාඩු

අද (27) දිනයේ දී ග්‍රාම සේවක නිලධාරීන් ද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වර්ජනයට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් ද එක් වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් සිය රාජකාරී කටයුතුවලින් ඉවත් ව සිටිනවා.

මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද සහ හෙට (28) දෙදින තුළ ක්‍රියාත්මකන් වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?