තීරණාත්මක අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනුන්ට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

ඒ අනුව ඇෆ්ගන් නායක Rashid Khan තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව තෝරා ගැනීමටයි.

මේ වනවිට ඇෆ්ගන් කණ්ඩායම පිතිකරණය අරඹා ඇති අතර ඔවුන්ට පළමු පන්දුවාරය අවසන් වීමටත් ප්‍රථම එක් කඩුල්ලක් අහිමි කරගැනීමට සිදු වුණා.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වන ජැන්සෙන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ Rahmanullah Gurbaz යි.

තරගය Tarouba හි දී පැවැත්වෙනවා.

මේ වනවිට ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 03ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 20ක් ලබාගෙන සිටිනවා.

සිව්වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ අෂ්මතුල්ලා ඔමර්සායි සමගින් මොහොමඩ් නබී.

මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන වංශය අලුතෙන් ලියන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

ඒ පළමු වරට ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?