විකිලීක්ස් නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ට නිදහස

ඇමරිකාවේ හමුදා රහස් තොරතුරු රැසක් අනාවරණය කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ අභියාචනා ගිවිසුමකට එකඟ වීමෙන් පසුව ඔහු අපරාධ චෝදනාවලට වරද පිළිගෙන නිදහස්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගැනීමට සහ හෙළිකිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාන්ජ්ට චෝදනා එල්ල වී තිබූ අතර, ඔහු 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන පසුගිය වසර 05ක කාලය තුළ බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා සිටියා.

එහි සිට ඔහු යළිත් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් කරමින් සිටියා.

කෙසේ වෙතත් නිදහස හිමිවීමත් සමඟ ඔහු එක්සත් රාජධානියෙන් පිටව ගොස් තිබෙනවා.

එලෙස එක්සත් රාජධානියෙන් පිටත්ව ගොස් ඔහු ඕස්ට්‍රේලියාවට ගිය බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ පිළිබඳ රහස් තොරතුරු හෙළිකළ විකිලීක්ස් ලිපිගොනු ජීවිත අනතුරේ හෙළන බවට වසර ගණනාවක සිට එක්සත් ජනපදය තර්ක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49