2024 උසස් පෙළට අයදුම්පත් කැඳවයි

2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ; මෙම විභාගය සඳහා ඉල්ලුම් කළ යුත්තේ මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පමණක් බවයි.

අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/යන යෙදුමෙහි ඇතුළත්.

නැතහොත් මාර්ගගත වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic මගින් හෝ දෙපාර්තමේන්තුවේ ජංගම දූරකථන යෙදවුම මගින් හෝ ඉල්ලුම් කළ හැකි වනවා.

එමෙන්ම මෙම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පහ් 2024 ජුනි මස 20 වැනි දින සිට ජුලි 10 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පැය දක්වා භාර ගන්නා බවත් නිවේදනය කර තිබෙනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනි දින සිට දෙසැම්බර් මස 20 වැනි දින තෙක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08