ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් අදත් (20) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.
එමෙන්ම ජපානයේ මේ දිනවල පැතිරී යන මාරාන්තික බැක්ටීරියා රෝගය පිළිබඳව අවධානය යොමු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, ගුවන් තොටුපොළ ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
1
+1
+1















