ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ හැමෝම වගේ ආදරය කරන මියුරු හඬක් හිමි ගායන ශිල්පිනියක්. පසුගිය දවස්වල ඇගේ පෞද්ගලික ජීවිතේ සිදුවුනු යම් යම් සිදුවීම් නිසා, ඇය ගැන බොහෝ දෙනා කතාබහ කරන්න පටන් ගත්තා.
කොහොම වුණත් සමිතාගේ සැමියා චිරන්ත, හදිසියේම මුහුණු පොතට වීඩියෝවක් එකතු කරමින් තමන්ට හා සමිතට එල්ල වන චෝදනාවලට මෙන්න මේ විදිහේ උත්තරයක් දුන්නා.
“මම මගේ බිරිඳ එක්ක, ළමයි එක්ක ආදරෙන් ඉන්නේ. ඇයි ඒක ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ. අවුරුදු එකොළහක් ළමයින් දෙන්නට කිසිම අඩුවක් නොකර, ගොඩක් ආදරේ දීලා ඒ දෙන්නව බලාගත්තා. අපිට නොයෙක් දේවල් කියලා මඩ ගහනවා. සුළු ප්‍රමාණයක් තමයි ඉන්නවා මට සහ පවුලට බනින. සමිතා මට මොකද්දෝ පිනකට ලැබෙනවා. ඒ ලැබිච්ච දවසේ ඉඳලා ඇතමුන් අපිට දේවල් කියනවා. අපිට බනිනවා, මඩ ගහනවා. අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්න අහන්නේ….”
“සමිතාගේ මගේ වයස පරතරය.. මේක ගොඩක් දෙනාට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකම ඔලුවේ තියාගෙන ඒකම කියවනවා. ඉතින් ඇත්තටම මම නම් කියන්නේ ඇත්තම ආදරයක් නම් ඒකට වයස අදාළ වෙන්නේ නෑ. ඒක ඔප්පු කරලා තියෙනවා ගොඩක් රටවල්වල. අවංක ආදරේට වයස ප්‍රශ්නයක් නෙවෙයි. මම මගේ බිරිඳයි ළමයි එක්ක බොහෝම සතුටින් මම ජීවත් වෙනවා. කාටවත් හිංසාවක් පීඩාවක් නැහැ. අපිට වයස ඉලක්කමක් විතරයි.. අපි දෙන්නගේ ආදරේ මැරෙනකන්ම මේ විදිහ තමයි..”
“අපි එහෙම සතුටින් ඉද්දි ඇය ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ..? ඔයාට කෑවද, අඩුපාඩු මොනාද අහපු නැති අයයි දැන් අපිට බනින්නේ.. ඒ මිනිස්සු ඉස්සර ප්‍රශ්න ඇහුවේ නෑ, ඇයි දැන් අහන්නේ. ඇයි අපි පවුල් ජීවිතේ විඳිද්දි එයාලා එහෙම කියන්නේ…”
“සමිතා ගේ කොච්චර ලස්සන ගීත තියනවාද? ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන්. ඒක මේ අපිට මිනිස්සු දන්නවද? ඇයි ඒවා අගය කිරීමක් කරන් නැත්තේ..? මෙච්චර දේවල් කියද්දි කොහොමද මගේ බිරිඳ ඉවසගෙන ඉන්නේ.? සමිතාට බනින අයට මම කියන්නේ. මොකක් කරපු හින්දද ? මගේ බිරිඳට ඇන්ටි කියනවා, ආච්චි කියනවා, දෙයියනේ මොකද්ද කරපු වැරැද්ද එයා..? ශේන්ට මොන තරම් දේවල් කිව්වද? “
“ලස්සන පවුල් ජීවිත ගත කරන කවුරුත් අපිට බනින් නෑ. සමිතාගේ අතීතේ මට වැඩක් නෑ, මගේ අතීතෙත් සමිතාට වැඩක් නෑ. ඒ නිසා දවසින් දවස, දිනෙන් දින හැමෝම ආදරේ විඳින්න.. අනිත් අයට දොස් කියන් නැතුව තමන්ගේ පවුල් ජීවිතේ ගෙවන්න..!!”














Behaviors, who process candlesticks
මී හරකෙක්
කාගෙවත් ගැරහිම් විවේචන ඔයාලා ගණන් ගන්න එපා. ඔයාලගේ ගමන ඔයාලා යන්න . බුදු සරණයි
Pahara ballla . Agamak dharmayak dan nathi balla. Uba ube acchiwa kasada bande balla.
අපිට නම් කමක් නැ ඔයා බැඳගත්තට.ඒත් මේකේ රඟන්න එපා.මොකද ඔයාලට ඔය කරන එවා හොඳ උනාට.මේකේ ඉන්න තවත් දරුවො ඉන්න අම්මලට ලැජ්ජයි.ඕන නාඩගමක් නටාගන්න ඔයාලගෙ පවුල ඇතුලේ.ඒවා සමාජ ගත කරලා නිකං පීචං වෙන්න එපා
Ane manda mekata thiyena pissuwak rate anagathe kanawa
ඇත්ත ඔයාලාගේ පවුල් ජිවිතේ කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ , ඔයාලාට කුණු කථා කියන කීදෙනෙක් හොරාට හොරාට වැඩිමල් අය එක්ක ඉන්නවා ඇද්ද බොරුවට fb ඒකේ අපහාස කරනවා කවදා හරි උන් විදවයි ඔයාලාගේ ගමණ ඔයාලා හැමෝම සතුටින් යන්න අනික ලංකාවේ විතරක් නෙමේ ලෝකේ හුගාක් රටවල ඔයදේ වෙනවා අපේ රටේ ඉන්න සමහරක් කාලකන්ණි අනුන්ගේ කුණු හොයනවා තමන්ගේ කුණු කප්පරක් තියන්
මගුල් ගෙදරට වෙලා ඉන්න
මා විසින් මෙසේ අසන ලද ද සිල්වා මහතා පවසයි මේ වන විට එය ඉතා වැදගත් වේ නම් එය ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා
Go on
Matanam Meyage Muhunai Ajith Rohana Mahaththayage Muhuna mathak wenne
බීලා විසිකරපු තැඹිලි කෝමබයක් කනවා.. කාපන් expired ලොඳ.
thamange jeevithawala hil thiyena aya thamayi anunge jeevitha gana hara hara balanne waradi hoyanne. oyala ewa gana hithanne nathiwa oya widiyata sathuten inna. kuhakayo kohomath hadanna baha hadenneth na
රිම්බක් නිසා ගෙම්බෙක් උන කොල්ලෙක් මූ. මූට අලුත් කෙල්ලෙක් එක්ක ගිහින් එක කඩා ගන්න පන නැතිව ඇති සුවර් එකටම / එකයි සමිතව අල්ල ගත්තේ. මොනව උනත් සමිතාට මෙක අර කැලනි ගංගාවෙ පොල් ලෙල්ලක් පාවෙලා යනව වාගෙලු දෙනෙන්නෙ : අතුලට සමිතා කීයා තිබෙනවා
papaya..it’s ok if you want to do..no issues. do it behind closed doors. but don’t bring it to the public..we want to take care of our children..that’s all. if u f@@@ her or not is our business..or u can marry ur granny may be we don’t care…
MALLIYE, OK KUDUKEDUKAMA, IRISIYAWA, KUHAKA KAMA, NUHUGUNA KAMA, JADA KAMA, BALU KAMA, ASIKKITHA KAMA, AWALANKAMA MISAK WENA DEYAK NOWEYI. OYALA OWA OYA THARAM HITHANNE EYI. MAHAWALI GANGE PALAMA YATIN POL LELLAK GAHAGENA GIYA THARAM WATH OWA HITHANNA EPA. OYALA DENNA OYALA DENNATA FIT NAM AYE WENA MONA MAGULA DHA BAN. ATH HERALA DAPAN. SATHUTIN LSSANATA HINAWELA HITAPALLA