AFC Banner
Empty Ad
Empty Ad

පොල්තෙල් මිල ඉහළට – ආනයනකරුවන්ට චෝදනාවකුත් (වීඩියෝ)

වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය ආනයනකරුවන්ට චෝදනා කරනවා.

මිට සතියකට පමණ පෙර මෙරට වෙළෙඳපොලේ පොල්තෙල් බෝතලයක් අලෙවි වූයේ රුපියල් 420 ත් 450 ත් අතර මිලකටයි.

කෙසේ වෙතත් අද (17) වන විට එහි මිල රුපියල් 100 ත් 150 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑමෙන් බේකරි කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?