සුපිරි 08 වටයට යන බංගලි සිහිනය සැබෑවෙයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 වටයේ සිය ස්ථානය තහවුරු කරගන්නට බංග්ලාදේශය අද (17) සමත් වුණා.

ඒ, මූලික වටයේ ඔවුන් සහභාගී වූ අවසන් තරගයෙන් නේපාල කණ්ඩායම පරාජය කරමින්.

නේපාල කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශය මෙම තරගය ජයගත්තේ ලකුණු 21කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 106ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් නේපාලයට පන්දුවාර 19යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 85ක් පමණයි.

ඒ, අනුව මූලික වටයේ ‘D’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සුපිරි 08 දෙනාගේ තරග වටයට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43