IMF යෝජනාවලියේ ඇතුළත් කරුණක් ගැන අජිත් මාන්නප්පෙරුමගෙන් අනාවරණයක් (වීඩියෝ)

රුපියල් බිලියනයකට වඩා වැඩි ගනුදෙනු සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී ඒ සම්බන්ධයෙන්වන සියලු වාර්තා ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලියේ අන්තර්ගතව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (14) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?