Indian Premier League

හොරෙන් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී වාහන 05ක් ගැන අධිකරණයෙන් තීන්දුවක්

නීතිවිරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගන ලැබූ සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රුපියල් කෝටි 60 ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒම නිසා රජයට රුපියල් මිලියන 300 පමණ බදු අහිමි වූ බවත් අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනවල දී හෙළි වී තිබුණා.

මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ ව මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මත ඒවා අත්අඩංගුවට ගෙන තම බාරයට ගැනීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කර ඇති බවයි අධිකරණය හමුවේ දී අනාවරණය වූයේ.

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසම කළ දැනුම්දීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අදාළ වාහන ශ්‍රී ලංකා රේගුවට බාරදෙන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?