ඉන්දියාවට එරෙහි ව අමෙරිකාව අද පිටියට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ තවත් තරගයක් අද (12) පැවැත්වෙනවා.

ඒ ප්‍රබල ඉන්දියාවට එරෙහි ව අමෙරිකාව යි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වනවා.

ඒ නිව් යෝර්ක් ක්‍රීඩාංගණයේ දී යි.

මේ වනවිට A කාණ්ඩය යටතේ පෙරමුණේ සිටින්නේ ප්‍රබල ඉන්දියාව වන අතර දෙවැනි තැන අමෙරිකාව පසුවනවා.

දෙපිළ ම පැවති තරග දෙක ම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.

එබැවින් අද තරගය ජය ගැනීම දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30