සුප්‍රසිද්ධ ටෙනිස් ශූරියකට ඉතිහාසගත ජයක්

ලෝක ටෙනිස් ශූරියක් වන කොකෝ ගෝෆ් (Coco Gauff) හට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල තරගයේ ජය හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජයග්‍රහණය කොකෝ විසින් දිනා ගනු ලැබුවේ කැතරිනා සිනියාකෝවා (Katerina Siniakova) සමග එක් ව බවයි.

තරගය ඊයේ ප්‍රංශයේ Roland Garros හි දී පැවැත්වුණා.

ගෝෆ් සහ සිනිකෝවා සිය ජයග්‍රහණය වාර්තා කළේ ඉතාලි ක්‍රීඩිකාවන් දෙපළක් වන සාරා එරානි (Sara Errani) සහ ජෙස්මින් (Jasmine Paolini)ට එරෙහිව යි.

පැය දෙකකට අඩු කාලයකින් මෙම ඉතාලි ටෙනිස් ක්‍රීඩිකාවන් හට ගෝෆ් සහ සිනිකෝවා හමුවේ දී පරාජය වැළඳගන්නට සිදු වුණා.

ඒ ලකුණු 6-3ක්, 7-6ක් සහ 6-3ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමග ගෝෆ් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගයක දී ඇය දිනූ පළමු කාන්තා යුගල කුසලානයට ද හිමිකම් කියා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12