Empty Ad
Empty Ad
 Empty Ad

IMF තුන්වන ණය වාරිකයට අනුමැතිය ලැබීම අනිද්දා

මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය අරමුදල් වැඩසටහන යටතේ ලබාදෙන තුන්වන ණය වාරිකයට එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ලබන 12 වනදා අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන සඳහන් කරන්නේ මෙරට ආර්ථිකය නඟා සිටුවීමේ පදනමවන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීම අරඹයා ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වෙමින් සිටින බවයි.

එම ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්..

0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?