කුකුල් චමින්ද හා බිරියන් දෙදෙනා රිමාන්ඩ්

වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේදී දැරියකට අමානුෂිකව පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද සහ සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අද (05) අලුයම පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ අතර පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් ජුනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

පහරකෑමට ලක්වූ දැරිය මේ වනවිට පරිවාස භාරයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38