AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රා.ලේ කොට්ඨාස 03ක සතියක් සුරාසැල් වැසේ

ජාතික පොසොන් සතිය නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක සුරාසැල් දින 07ක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුරාසැල් මෙලෙස සතියක් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව එළඹෙන 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.

12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?