2032 ඔලිම්පික් වෙනුවෙන් විශේෂ සැලැස්මක් – කැබිනට් අනුමැතියත් හිමිවෙයි

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධන කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීතව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

10 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?