දරුවාට අමානුෂික වූ ‘කුකුල් චමින්ද’ අල්ලන්න පොලිසිය සහාය පතයි (ඡායාරූප)

වයස අවුරුදු 04ක පමණ කුඩා දරුවෙක්ට අමානුෂිකව පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

පදවිය, වැලිඔය සම්පත් නුවර පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙක් විසින් මෙලෙස දරුවාට අමානුෂිකව පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා විසින් දරුවාට අමානුෂිකව පහර දෙන ආකාරය අසල්වැසියෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍යවෙත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වැලිඔය, සම්පත්නුවර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසේ වැටලීමක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් මේ වනවිට සැඟව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

දරුවාට අමානුෂික ලෙස පහර දී මේ වනවිට පළාගොස් සැඟව සිටින්නේ ‘කුකුල් චමින්ද’ නොහොත් ,බිබිලේ චමින්ද, නමින් එම ප්‍රදේශයේ හඳුන්වන වනු ලබන අයෙක්.

මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලීසියට හෝ සම්පත්නුවර පොලීසියට දැනුම් දෙනයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
31
+1
6
+1
5
+1
87
+1
19
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39