තොටළඟ පොඩ්ඩිගේ ග්‍රෑන්ඩ්පාස් නිවස වටලා කෝටි එකහමාරක මුදල් සහ හෙරොයින් අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලන් වීදිය ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ වැටලීමක දී හෙරෙයින් ග්‍රෑම් 264ක්, මත්කරල් 760ක්, මුදල් රුපියල් 11,593,000ක් සහ ජංගම දුරකථනයක් සැකකරුවන් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන වින්දනී ප්‍රියදර්ශිකා සූරියආරච්චි නොහොත් “තොටළඟ පොඩ්ඩි” සහ ඇගේ සැමියා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හෙට්ටිආරච්චිගේ ගැමුණු තිස්ස නොහොත් “සරණා” යන අයට අයත් නිවසක මෙම හෙරොයින් සහ මත්කරල් සඟවා තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය සහ මුදල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?