ජුනි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150.00කින් පහළ දමා තිබෙනවා.
ඒ, අනුව කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 2,250ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
10
+1
129
+1
8
+1
9
+1
10
+1
39