Update – අයහපත් කාලගුණයට ජීවිත 12ක් බිළි – පුද්ගලයින් 05ක් අතුරුදන් (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මේ අතර තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි රාජ්‍ය අමාතයවරයා සඳහන් කළේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඇති වූ හදිසි අපදා තත්ත්වයෙන් පවුල් 2,313කට අයත් පුද්ගලයින් 23,707 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි වුණේ.

මේ අතර කළු, නිල්වලා, ගිං සහ කැලණි ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශ වල පවතින ගංවතුර තත්ත්වය තවදුටත් පැවතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14