AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණ ආපදා ගැන වාර්තා කිරීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳ වාර්තා කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධවීමට දුරකථන අංක කිහිපයක් ද ලබා දී තිබෙනවා.

එම අංක පහතින්,

011 2421820 ( ක්ෂණික ඇමතුම් අංකය) 011 2439212, 011 2013036, 011 2013039

මීට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ද මෙය හා සම්බන්ධවීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?