logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පොහොට්ටුවේ බියගම ආසන සම්මේලනය කල් යයි – බියගම ගංවතුර සහන වැඩසටහනට මිලියනයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ආසන සම්මේලනය කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ය වෙනුවෙන් සහන සැලසීමට බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට පොදුජන පෙරමුණේ තීරණය කර ඇති බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?