AFC Banner
Empty Ad
Empty Ad

සියලු පාසල්වලට හෙට නිවාඩු

දිවයිනේ සියලු පාසල් සඳහා හෙට (03) දින නිවාඩු දිනයක් බවට අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශ සඳහන් කරන්නේ.

මේ අතර ඉදිරියේ දී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
22
+1
2
+1
7
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?