දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිටවුම තාවකාලිකව වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවුම තාවකාලිකව වසා දමා තිබෙනවා.

ජලයෙන් යටවීම හේතුවෙන් එම පිටවුම මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.