සජබය සමඟ ආර්ථික කමිටු විවාදය ගැන මාලිමාවේ අවසන් එකඟතාව අද (වීඩියෝ)

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර විවාදය ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබුනත්, ආර්ථික කමිටු විවාදය සම්බන්ධයෙන් මෙතෙක් දෙපාර්ශ්වය අවසන් එකඟතාවයකට පැමිණ නැහැ.

කෙසේ වෙතත්, ඊයේ (31) රාත්‍රියේ සුප්‍රීම් TV සහ දසත නිවුස් ඔස්සේ විකාශය වූ ‘කස්තිරම’ දේශපාලන සංවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ සඳහන් කළේ අද (01) දිනය තුළ ආර්ථික කමිටු විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් සිය පාර්ශ්වයේ අවසන් එකඟතාව ප්‍රකාශ කිරීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10