බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පොදුජන පෙරමුණ පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.













