AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

වදුරව සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රියක් අද (28) උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන තිබෙනවා.

පොල්ගහවෙල සහ කොටුව අතර (ෆවුසිය කාර්යාල දුම්රිය) මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?