AFC Banner
Empty Ad
Empty Ad

අම්බර් කිලෝග්‍රෑම් 30ක් සමඟ අයෙක් අත්අඩංගුවට

තල්මසුන්ගේ වමනය බවට පැවසෙන අම්බර් කිලෝග්‍රෑම් 30ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බේරුවල පොලිසිය මඟින් මෙම පුද්ගලයාව ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය ඇත්තේ මෙම අම්බර් මුහුදේ පාවෙමින් තිබිය දී ධීවර රැකියාවේ නිරත වන ආතර තුර තමන්ට හමු වූ බවයි.

සැකකරු අද (26) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?