AFC Banner
Empty Ad
Empty Ad

ඇතෙක් කුලප්පු වී මාවනැල්ල ටවුමේ අලි කලබලයක්

මාවනැල්ල නගරයේ ඊයේ (25) රාත්‍රියේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතෙකු කුලප්පු වී තිබෙනවා.

කුලප්පු වූ ඇතා සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස කුලප්පු වී ඇත්තේ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නැමැති වයස අවුරුදු 18ක ඇතෙක්.

කුලප්පු වී මාවනැල්ල නගරයට පැමිණි ඇතාව නිර්වින්දන නොකර මාවනැල්ල මහජන සතිපොල අසල දී මෙල්ල කර ගැනිමට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?