වයස අවුරුදු 10ට අඩු දරුවන් ගැන අනාවරණයක්

මෙරට වයස අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් සියයට 60ක් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

දකුණු පළාතේ පාසල් සිසුන් 400ක් පිළිබඳව වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අධ්‍යනයකදී මේ බව අනාවරණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පැවසුවේ.

මේ හේතුවෙන් බොහෝ දරුවන් රාත්‍රියේදී නොසන්සුන්තාවයෙන් හා කනස්සල්ලෙන් සිටින බවත් තම අධ්‍යයන කටයුතු නිසියාකාරව සිදු නොකරන බවත් එමගින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් දියවැඩියාවෙන් පෙළෙන බවත් හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ ශරීරය නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා දියවැඩියාව ඇති වන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අතර මෙම තත්ත්වය පාලනය කර ගැනීමට දෙමාපියන්ට නොහැකි බවත් අත්‍යවශ්‍ය නම් පමණක් දිනකට පැයකට අඩු කාලයක් තම දරුවන්ට ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩ දෙන ලෙස වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
1
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37