AFC Banner
Empty Ad
Empty Ad

ISIS සංවිධානයට සම්බන්ධ අය සොයා විමර්ශන

ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේ.

එමෙන්ම පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ඓSඓS සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?