උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ගස් කඩාවැටීම සහ සංඥා දෝෂ හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇථි බවයි.

එමෙන්ම කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර තිබෙනවා.