මෝටර් රථයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ, ඊච්චලම්පත්තු පොලිස් වසමේ සිදු වූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (23) අලුයම ඊච්චලම්පත්තු පොලිස් වසමේදී මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම මෝටර් රථය ඊච්චලම්පත්තු පොලිස් වසමේ, ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය කර ඇති අතර රියදුරුට නින්ද යාම නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34