මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී 09ක් ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය ජූනි 2 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එරට උතුරු පළාතේ තදාසන්න ප්‍රදේශවලට ඊයේ හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රචාරක වේදිකාවක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුරවැසි ව්‍යාපාර පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ගේ ප්‍රචාරක කටයුතු සඳහා සකස් කර තිබූ වේදිකාවකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

මෙම අවස්ථාවට පුරවැසි ව්‍යාපාරයේ විවිධ නායකයින්ද සහභාගී විය.

ජනාධිපති අපේක්ෂක Jorge Álvarez Máynez ඔහුගේ X ගිණුමේ සඳහන් කළේ ඔහුට මෙම අනතුරෙන් තුවාල කිසිවක් සිදුව නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14