ගාසාහි ළමා අරමුදලට මිලියන 40ක පරිත්‍යාගයක්

ගාසා හි ළමා අරමුදලට රුපියල් මිලියන 40ක පරිත්‍යාගයක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

බේරුවල, චීන කොටුව මුස්ලිම් පල්ලිය සංගමය, වීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය, ‘ජෙම් ශ්‍රී ලංකා’ සංගමය සහ චීන කොටුව ප්‍රදේශයේ දරුවන්ගේ ද දායකත්වය ඇතිව ‘ගාසා හි ළමා අරමුදල’ වෙනුවෙන් රුපියල් 40,198,902ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් ඇතුළු කණ්ඩායම විසින් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16