ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත් ඒ විදිහට ජීවිත අසරණ කරන ලෙඩක්. අපි මේ කියන්න යන්නේ අපේක්ෂා රෝහල පැත්තෙන් අහන්න ලැබුණු සංවේදී කතාවක් ගැනයි.

පුංචි දරුවෙක් අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ලියපු සංවේදී ලිපියක් තමයි මේ..

ෂර්මිලා Doctor නැන්දි,

මම මට ලැබුණු  දෙළුම් ගෙඩියක්  Doctor නැන්දිට අවුරුද්දට දෙන්න තියාගෙන හිටියා.

 Doctor නැන්දිට අවුරුද්දට ගොඩක් තෑගි හම්බෙයි නේද..?

මම ලොකු වුණාම රස්සාවක් කරලා තෑගි ගොඩක් අරගෙන  Doctor නැන්දි බලන්න එනවාමයි.

මම ගොඩක් ආදරෙයි.

අවුරුද්ද දවසට මාව බලන්න එනවද..?

මං බලාගෙන ඉන්නවා  Doctor නැන්දි එනකන් යාළුවොත් එක්ක.

අපිට ගෙදර යන්න බෑනේ  Doctor නැන්දි.  අවුරුද්ද දවසටත් බෙහෙත් කරන්න එනවද..?

සුබ අලුත් අවුරුද්දක් වේවා  Doctor නැන්දි.

ඊළඟ ආත්මෙ  Doctor නැන්දි කැමති නම් විතරක් මගේ අම්මා වෙන්න.

සනුලි.

මේ ලිපියට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

ආදරෙත් අරගෙන අවුරුද්ද දවසෙත් ඔයාව බලන්න  Doctor නැන්දි එන්නම් සනුලි..

පරිස්සමට ඉන්න මම එනකල්…

සනුලි යැවූ ලිපිය සහ වෛද්‍යවරියගේ සටහන පහතින්…

168055026 404775260557683 7619903730709328778 n
69
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
251
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13