ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ ආදරණීය බිරිඳ ශෂිනි සිය විවාහ සංවත්සරයද සමරනු ලැබුවා . විවහා සංවත්සරයෙන් පසුව ලගම දිනයක ධනංජයගේ ආදරණීය බිරිඳගේ උපන් දිනයද යෙදීලා තියෙනවා . ශෂිනිගේ උපන් දිනය වෙනුවෙන් ධනංජය මුහුණු පොතට එක් කල ආදරණීය සටහන තමයි මේ තියෙන්නේ . එය පහතින් .

මගේ ලෝකෙ 👑 Miss Sri Lanka ත් 👑 Mrs Sri Lanka ත් ඔයාම තමයි. 👑 කිරුළ නොපලත් යන යන තැන මට ආඩම්බරයක් වූ ඔබ ඔබට ආඩම්බරයක් වූ ඔබ ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ රැජිනකි.. සුබ උපන්දිනක් ඔයාට ❤ Happy birthday ❤❤❤

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13