ඇමති චමල් සහ මන්ත්‍රී ෆොන්සේකා පාර්ලිමේන්තුවේ පැටලෙයි (VIDEO)

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ විවාදයකදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මිනිත්තු 05ක කාලයක් සඳහා අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියා.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය අහෝසි කිරීමට කථානායකවරයා ක්‍රියා කිරීම නිසා අද දිනයේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළදගෙන පාර්ලිමේන්තු සභාවට පැමිණියා.

තමන්ට එරෙහිව අධිකරණය ක්‍රියා කළ ආකරය සහ එවකට පාර්ලිමේන්තුවේ සිටි කථානායකවරයෙකු සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් වීරසේකර කළ ප්‍රකාශයත් සමග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ඔහු අතර ඇතිවුයේ උණුසුම් සංවාදයක්..

https://youtu.be/33YWGGP3xEs
https://youtu.be/ljTleglA8rs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50