ගම්පහ තොරණ මහ සුළඟට කඩා වැටෙයි

ගම්පහ ප්‍රදේශයේ ඉදිවෙමින් පැවති විශාල තොරණක් ඊයේ (20) පස්වරුවේ කඩාවැටී තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් මෙම තොරණ කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සමඟ අවට විදුලිය විසන්ඳි වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ.

තොරණ ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමත් සමඟ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ද අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
10
+1
3
+1
4
+1
38
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?