වෙසක් උත්සවයේ ආරක්ෂාවට පොලිසියෙන් 18,000ක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

එමෙන්ම අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ අතර අද (21) දිනයේ සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආන්දෝලනය තුඩුදුන් දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද අරඹයි - පොලිසියෙන් 650ක්, STF නිලධාරින් 100ක්
01:25
Video thumbnail
පූගොඩ නව අධිකරණ සංකීර්ණය අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අයුරු
03:44
Video thumbnail
අධිකරණ ඇමතිගේ කටින් පැන්න දේ..ඉස්සරහට මම ඇමතිකමේ හිටියත් නැතත් මේක ක්‍රමවත්ව ගෙනයන්න
12:42
Video thumbnail
ඇමති වටගලට පොතේ හැටියට වැඩේ කියලා දීපු DV
01:47
Video thumbnail
වාචාලකමේ සීමාවක් තියාගන්න ඔයා - නාමල් කිව්ව දේට වටගලට යකා නගියි
01:27
Video thumbnail
ඊයේ සාකච්ඡාව ගැන නාමල් සැරටම කිව්ව දේ - එදා අනුර හිටියේ..දැන් මං ඇවිල්ලා..අනුර නෑ
02:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ නීතීඥ සංගමයේ සභාපතිට රටම කැළඹෙන චෝදනාවක් ආණ්ඩුවෙන් එල්ල කරයි..
00:32
Video thumbnail
සජිත් ප්‍රේමදාස සහ වටගල ගැටෙයි...
02:23
Video thumbnail
ඇමති වටගලට තද වෙයි.. නාමල් රාජපක්ෂට හොඳවයින් අමතයි...
00:58
Video thumbnail
අධිකරණ ඇමතිට නාමල් රිදෙන්නම දෙයි - විවාදය යනවා ඇමතිතුමා මල් කඩවනද ?
05:58