Update – ඉරාන ජනාධිපතිගේ හදිසි අභාවය වෙනුවෙන් ජනපති රනිල් ශෝකය පළ කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවයන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ, සිය නිල එක්ස් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින්.

මෙම ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බවයි එම එක්ස් සටහනේ දැක්වෙන්නේ.

මේ වන විට ශෝකයට පත්ව සිටින පවුල්වලට, ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ එක්ස් පණිවුඩය මඟින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඊයේ (19) සිදු වූ දරුණු හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

එම අනතුරින් ඔවුන් මියගොස් ඇති බවට අද (20) පෙරවරුවේ ඉරාන රජය විසින් තහවුරු කළා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28
Video thumbnail
මරික්කාර් ජනපති අනුර ගැන ගුණ වයයි - බොරු කිව්වත් මේක ගැන හැඟීමක් තියෙනවා
04:05
Video thumbnail
ඩොලරය නඟිනවා කියන්නේ රටේ ණය බර වැඩිවෙනවා - උද්දච්ච උම්මත්තක එවුන්නේ මේ
04:08
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:14:26
Video thumbnail
බිරිඳගෙන් අහන්න කුස්සියේ ආර්ථික අර්බුදයක් නැද්ද කියලා..අනුන්ගේ හිල් ජොක්කු ඇදපු පක්ෂයක්නේ
03:59
Video thumbnail
සලේ නිදොස් කොට නිදහස් වෙන එක සහතිකයි - අද හරිනම් හිර කූඩුවේ ඉන්න ඕනි රවී,ශානි දෙන්නා
04:14