ඇල්ල – පස්සර මාර්ගය ගමනාගමනයට යළි විවෘතයි

නාය යෑම් හේතුවෙන් රථ වාහන ගමනාගමනය නවතා දමා තිබූ ඇල්ල – පස්සර මාර්ගය මේ වනවිට වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ 21 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නාය යෑමක් හේතුවෙන් වාහන ගමනාගමනය නවතා දමා තිබුණා.

නායගොස් තිබූ පස් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් මේ වනවිට කටයුතු කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18