බහුදින ධීවර යාත්‍රාවක් නැවක ගැටී අනතුරක් – ධීවරයෙක් ජීවිතක්ෂය තවත් අයෙක් අතුරුදන් (ඡායාරූප)

බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි එක් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාව නැවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වාලච්චේන ධීවර වරායෙන් පසුගිය 12 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අස්වර් නැමැති බහුදින ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථවේ දී එහි ධීවරයින් පස්දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මෘත ශරීරය නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

තවත් ධීවරයෙක් අතුරුදන්ව ඇති අතර, ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් ධීවරයින් තිදෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් ධීවරයෙක් ඊයේ (17) ත්‍රිකුණාමලය වරායට රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනෙක් ධීවරයින් දෙදෙනා වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 05 18 at 3.27.20 PM
WhatsApp Image 2024 05 18 at 3.27.19 PM 1
WhatsApp Image 2024 05 18 at 3.27.19 PM
WhatsApp Image 2024 05 18 at 3.27.18 PM
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM 2
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM 1
WhatsApp Image 2024 05 18 at 3.27.17 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09