ලෝකයම ආදරය කළ ඔෂින් කතාමාලාවේ රචිකාවිය මිය යයි

ඔෂින් කියන්නේ මුළු ලෝකයේම වයස් භේදයකින් තොරව ජනතාව වැළඳ ගත් ආදරණිය කතාවක්. මේ කතාව රචනා කළ තිරපිටපත් රචිකාවිය Sugako Hashida පසුගිය 04 වැනිදා තම නිවසේදී මිය ගොස් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. මිය යන විට 95 වියෙහි පසුවූ ඇය උපන්නේ 1925 කොරියාවේදී. 

අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව ලොව පුරා රටවල් 60ක පරිවර්ථනය වෙමින් හඬකවමින් විකාශය වුණා. තවමත් කවුරුත් ආදරේ කරන ඔෂින් කතා මාලාවේ කොටස් 500ක් ඇය විසින් රචනා කර තිබෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42